දුවගෙන් අම්මාට

රු250.00

+ Free Shipping
SKU: RL1067 Category:

කුඩා කළ සිට ළමුන් හට ඉගැන්විය යුතු කරුණු පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් දැක්වේ.

තමුන් නොමැති කළ නොමැරී ජීවත් වීමට අවශ්‍ය දැනුම ඔවුනට ලබා නොදුන් විට, ළමයින් හට ඇතිවන්නේ දෙමව්පියන් පිළිබඳව පිළිකුලකි. එහෙත්, බොහෝ දෙමව්පියන් මේ පිළිබඳව දැනුමක් නොමැති කම නිසාවෙන් ඔවුන් හට මේ දේවල් කියා දීමට නොපෙළඹේ. එහෙත්, නොසිතූ අන්දමට දෙමව්පියන් හදිසි අවස්ථාවකින් මියගියහොත්, එම දරුවන් මේ ලෝකයේ අතරමන් වේ. දෙමව්පියන් ළමයින් හට ඇති ඉමහත් ආදරයෙන් මේ දේවල් කරත්, ළමයින් එසේ අනාථ භාවයට පත්වූ විට, තම දෙමව්පියන් හට වයිර කරති. ඔවුන් නොමැති කළ ඒ අයට ජීවත් වීමට දැනුම ලබා නොදීම පිලිබඳව ඇති කේන්තිය නිසාම ඔවුන්ගේ සොහොන් වලට පයින් ගැසීමට පවා පෙළඹෙති. දරුවන් හට කුඩා කාළයේ සිටම ගෙදර දොර වැඩ හුරු කල යුත්තේ කෙසේද යන්න මෙම කථා පොතින් දැක්වේ.

Weight 200 kg
Dimensions 24 × 16 × 2 cm

Reviews

There are no reviews yet.

Be the first to review “දුවගෙන් අම්මාට”

Your email address will not be published. Required fields are marked *

Review Your Cart
0
Add Coupon Code
Subtotal