පරිසරය සුරැකීමට කොතරම් වැඩුණු මිනිසුන් දැනුවත් කරත් වැඩක් නොවන නිසාවෙන්, ඒ පිළිබඳව කුඩා ළමයින් හට දැනුම ලබා දීමේ අරමුණින් ලියන ලද කතන්දරයක් ආකාරයට සකස් කරන ලද පොතකි.
කතුවරියගේ ක්ෂේත්‍රය නොවුවත්, ඇය මෙම ග්‍රන්ථය සකස් කරන ලද්දේ යුගයක අවශ්‍යතාවය නිසාමය.
මෙම ග්‍රන්ථයේ ඇති වැදගත් කම නම්, එය දැනුවත් කරන නියාවෙන් ලියන ලද්දක් නොව, එය පවුල් පසුබිමක ඇතිවන සුන්දර කථාන්දරයක් ආකාරයට සකස් කරන ලද්දක් වීමය. එමනිසා, එම ග්‍රන්ථයේ අගට යනකම් ළමයින් හට එය ඔවුන් හට
දැනුවත් කරන දෙයක් ලෙස නොහැඟේ.
බොහෝ අංශ වලින් ළමයින් දැනුවත් කිරීම මෙමගින් සිදුවේ. එම නිසා කුඩා වුවත්, මෙම ග්‍රන්ථය ඉතා වටිනා පොතක් ලෙස දැක්විය හැක.
Reviews
There are no reviews yet.